Colombo Today Local News

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

‘වැට්’ බද්ද ඉහළ යෑමත් සමඟ සිමෙන්ති මිල රුපියල් 150ත් 350ත් අතර මුදලකින් ඉහළ දැමූ බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසයි.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඇතැම් සිමෙන්ති සමාගම්වල කිලෝ 50සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක් දක්වා ද, තවත් සමාගමක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,450ක් දක්වා ද, ඉහළ දමා තිබේ.

බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,980ක පැවැති අතර ඇතැම් සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක ද පැවතුණි.

Related posts

ඇමරිකාවේ ආදාර ලබන ආගමික කල්ලියක තිත්පොලක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පත්වෙලා

colombotoday

ත්‍රිමලේ වරාය ඉන්දියාවට දුන්නොත් ජාතික ආරක්ෂාවට අනතුරක් – ආරක්ෂක ප්‍රධානීන් අනතුරු අගවති

colombotoday

කින්නියා නගරාධිපති රිමාන්ඩ්

colombotoday

රාජිතගේ තව බොරුවක් මාට්ටුයි.. “ආවා කල්ලියට හමුදාව සම්බන්ධ නෑ“ උතුරු ආණ්ඩුකාර කුරේ කියයි

colombotoday

සිංහලෙන් ලෝකය අමතන මෛත්‍රී ගැන මට ආඩම්බරයි – හිටපු ජනපති

colombotoday

“මේ ආණ්ඩුව වැඩක් නෑ.. අළුත් ආණ්ඩුවක් ඕන.. ජාතිවාදීන්ට යළි බලය ගන්න දෙන්නෑ“ -අනුර දිසානායක

colombotoday