Colombo Today Local News

ත්‍රිමලේ වරාය ඉන්දියාවට දුන්නොත් ජාතික ආරක්ෂාවට අනතුරක් – ආරක්ෂක ප්‍රධානීන් අනතුරු අගවති

උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස හඳුන්වන ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පැවරීම මෙරට ජාතික ආරක්‌ෂාවට හානිකරදායී තත්ත්වයක්‌ බව හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක්‌ ප්‍රකාශ කර ඇත. ත්‍රිකුණාමලයේ ඇති වැදගත්කම නිසා මෙයට පෙර එම වරාය ඇමෙරිකාවට පැවරීමට යැමේදී ඉන්දියාව එරෙහි වුණා. අද එය ඉන්දියාවට ලබාදීමට යනවා යෑයි ඔවුහු පළ කළහ.

ඉන්දියාවේ කිසිම උපාය මාර්ගික වරායක්‌ විදේශ රටකට මෙතෙක්‌ ලබාදී නැත.

ස්‌වාභාවික වරායක්‌ වූ ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබාදෙන බව මුල්වරට හෙළිවූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඉන්දියාවේ පුවත්පතකට කළ හෙළිදරව්වක්‌ නිසාය.

මෙම වරාය ඉන්දියාවට ලබාදීමට යැම ගැන රජයේ බලධාරීන්, ආරක්‌ෂක ප්‍රධානීන්ගෙන් සහ රටේ ජනතාවගෙන් අදහස්‌ විමසා නැත.

 

Related posts

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

දුම්රිය සේවය පුද්ගලිකකරණයට සූදානම්… මුල් පියවරට කැබිනට් අනුමැතිය !

colombotoday

ආගම්වලට අගෞරව වන ප්‍රකාශ නිකුත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

Admin

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

Admin

මඩකලපුව කතෝලික දේවස්ථානයෙ ප්‍රහාරයෙන් 25ක් මියගිහින්, 300ක් රෝහලේ

colombotoday

“සිංහල – බෞද්ධ උතුරට එපා“ කියන “එළුඟ තමිල්“ විරෝධතාවට දෙමළ පක්ෂ රැසක් !

colombotoday