Colombo Today Local News

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

අස්වැසුම ප්‍රතිලාභීන්ට හෙට (29)දිනයේ හෝ අනිද්දා සිට බැංකු හරහා සිය මුදල් ලබාගැනීමට අවස්ථාව පවතින බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

පළමු අදියරේදී අස්වැසුම ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව, ලක්ෂ 8 කි.

ඊට අදාළ මුදල්, මහා භාණ්ඩාගාරයෙන් අද බැංකු වෙත ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අභියාචනා සහ විරෝධතා සළකා බැලීම ආරම්භ කර ඇතැයි ද ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් ක‍ර සිටින්නේ, ජූලි මාසයට අදාළ ගෙවීම් පළමුව සිදු කරන බවයි.

Related posts

ධර්මිෂ්ඨ සමාජයක්‌ ගොඩනඟනවා යෑයි බොරු කියා බලය ගත්තා – බෙල්ලන්විල හිමි

colombotoday

භාණ්ඩ 367ක් ආනයනය නවතමින් ගැසට් නිවේදනයක්

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්

colombotoday

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි

Admin

හම්බන්තොට වරාය: කැබිනට් පත්‍රිකාව අද පාර්ලිමේන්තුවට.. චීනයට පැවරීම ජූලි 29 දා !

colombotoday

මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි

colombotoday