Colombo Today Local News

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

ගූගල් සෙවුම් යන්ත්‍රය තුළ වැඩිම වාර ගණනක් ‘Sex’ යන වචනය සෙවූ රටවල් අතර අඛණ්ඩව වසර කිහිපයක් පළමු ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ගතවූ මාස 12ක කාලය තුළදී තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ගූගල් ට්‍රෙන්ඩ්ස් හරහා කළ සොයා බැලීමකදී මේ බව හෙළිවිය. ගතවූ මාස 12 ක කාලය තුළදී ‘Sex’ යන වචනය වැඩිම වාර ගණන ගණනක් සෙයා ඇති රට බවට බංග්ලාදේශය පත්ව ඇති අතර දෙවැනි ස්ථානයට ඉතියෝපියාව පත්ව තිබේ.

මුල් ස්ථාන පහ තුළ නේපාලය සිව්වැනි ස්ථානයේත් ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පසුවෙයි. පළාත් වශයෙන් ගත්විට ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාත ‘Sex’ යන වචනය වැඩිම වාර ගණනක් සොයා තිබේ.

නගරයක් ලෙස ගත්විට එම වචනය වැඩිම වාර් ගණනක් සොයා ඇත්තේ උතුරුමැද පළාතේ පිහිඹියාගොල්ලෑවයි. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ හෝමාගම මෙහි පළමු ස්ථානයේ පසුවෙයි.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ පාසල් නිවාඩුව තිබෙන අප්‍රේල්, අගෝස්තු හා දෙසැම්බර් කාලවලදී ‘Sex’ වචනය සෙවීමේ ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර මෙවරද එම තත්ත්වය දක්නට ලැබේ.

Related posts

ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

colombotoday

මහ බැංකුව කොල්ලකෑ අය සමෘද්ධියත් කොල්ල කන්න හදනවා…

colombotoday

විදෙස් ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටප් ක්‍රමයක්

colombotoday

දැන් මේ රට පාලනය කරන්නේ ඩයස්පොරාව ඇතුළු බටහිර ඒජන්තයෝ.. ආඩි හත්දෙනාගේ කැඳහැළිය යථාර්තයත් වෙලා

colombotoday

ආයෝජන තොරතුරු ඩිජිටල් කරන්න ජනපතිගෙන් උපදෙස්…

Admin

බන්ධනාගාර නිලධාරීන්ට ආරක්ෂක ලේකම්ගෙන් රතු එළියක්

colombotoday