Colombo Today Local News ජල පහරකට හසුවූ දස හැවිරිදි සිසුවෙක් අතුරුදන්Admin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 ගලහ, සුදුවැල්ල ප්‍රදේශයේ සිසුවෙකු ජල පහරකට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් වී තිබේ. ඊයේ (11) දිනයේ අතුරුදන් වූ දරුවා පාසල් පැවති 05 වසර ශිෂ්‍යත්ව අමතර... Read more
Colombo Today Local News මොරටුව රේල් පාරේ ගිය කිඹුලා අල්ලා ගනීAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිට අඩි 8ක් පමණ දිගකින් යුත් කිඹුලෙක් ප්‍රදේශවාසීන් විසින් අද (12) අලුයම 1ට පමණ සොයා ගෙන තිබේ. කිඹුලා... Read more
Colombo Today Local News කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 නිලධාරියගේ ගෙදර ගස් බෙනයකින් මතු වෙයිAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 ශ්‍රී ලංකා යුද හමුදා පශු සම්පත් බලකා කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 ගිනි අවිය එම කඳවුරේ බලලත් නිලධාරියකුගේ බටපොල නිවසින් හමු වූ බව... Read more
Colombo Today Local News හිටපු IP ඝාතන සැකකරු STF සමග වෙඩි හුවමාරුවේදී මරුටAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන්... Read more
Colombo Today Local News දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..Admin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 අයහපත් කාලයගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්දූව අතර කොටසට ඊයේ(11) රාත්‍රියේ පස්කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනා ගමනය සම්පර්ණයෙන්ම නවතා දමා ඇති බව පොලිසිය... Read more
Colombo Today Sports News ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගය අදAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 10 වැනි තරගය අද (12)දින ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ව තිබේ. ලක්නව්හී පැවැත්වෙන තරගයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම... Read more
Colombo Today Local News හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාටAdmin12 October 202312 October 2023 by Admin12 October 202312 October 20230 අලි සාහිර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කළ බව මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. පසුගියදා අධිකරණය ලබා දුන්... Read more
Colombo Today Local News ඔන්ලයින් ණය ලබාදෙනව කියා මුදල් වංචා කල කතක් අත්අඩංගුවටAdmin11 October 202311 October 2023 by Admin11 October 202311 October 20230 ඔන්ලයින් හරහා ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුදල් වංචාව සඳහා... Read more
World වසර තුනක් චීනයේ අත්අඩංගුවේ සිටි ඕස්ට්‍රේලියානු නිවේදිකාව නිදහස්Admin11 October 202311 October 2023 by Admin11 October 202311 October 20230 ඕස්ට්‍රේලියානු රූපවාහිනී නිවේදිකාවක් වන Cheng Lei චීනය විසින් නිදහස් කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese නිවේදනය කර තිබේ. ඔත්තු බැලීමේ චෝදනාව මත ඇය වසර... Read more
Colombo Today Local News විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කරන්න තීරණයක්Admin11 October 202311 October 2023 by Admin11 October 202311 October 20230 නවකවද සිදුවීම් වැළැක්වීමේ අරමුණින් විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කිරීමට තීරණය කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. නේවාසිකාගාරවල රාත්‍රී... Read more