Colombo Today Local News

ජල පහරකට හසුවූ දස හැවිරිදි සිසුවෙක් අතුරුදන්

ගලහ, සුදුවැල්ල ප්‍රදේශයේ සිසුවෙකු ජල පහරකට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් වී තිබේ.

ඊයේ (11) දිනයේ අතුරුදන් වූ දරුවා පාසල් පැවති 05 වසර ශිෂ්‍යත්ව අමතර පන්තියක් සඳහා සහභාගී වී නැවත නිවස බලා පයින් පැමිණෙමින් සිටියදී ජල පහරකට හසු වී ලිට්වැලි ඇල මාර්ගයට ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

අතුරුදහන් වූ සිසුවා වයස අවුරුදු 10ක දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පොලිස් ජල කිමිදුම් කණ්ඩායමකගේ ද සහය ඇතිව දරුවා පිළිබඳ සෙවීම් කටයුතු සිදු කරනු ලබයි.

Related posts

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ගිය ජනපති යළි දිවයිනට

colombotoday

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20ක් දීර්ඝ කෙරේ…

Admin

උතුරෙන් උමතු යෝජනා 15ක්.. ලක් ඉතිහාසයත් අලුතෙන් ලියන්න ඉල්ලයි !

colombotoday

දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් ?

colombotoday

මරණ දඩුවම ගේන හිරුණිකාගේ යෝජනාව ගැන විවාදයක්

colombotoday