Colombo Today Local News

කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 නිලධාරියගේ ගෙදර ගස් බෙනයකින් මතු වෙයි

ශ්‍රී ලංකා යුද හමුදා පශු සම්පත් බලකා කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 ගිනි අවිය එම කඳවුරේ බලලත් නිලධාරියකුගේ බටපොල නිවසින් හමු වූ බව යුද හමුදාව පවසයි.

සැකකාර හමුදා නිලධාරියා විසින් මෙම ගිනි අවිය සොරාගෙන මෙලෙස නිවසේ ගස් බෙනයක සඟවා තිබියදී සොයාගෙන ඇත.

මෙම නිලධාරියා කඳවුරේ අවි ගබඩාව මුද්‍රා තැබීමට සූදානම් වූ අවස්ථාවේ මෙම ගිනි අවිය සොරාගෙන ඇති බවට යුද හමුදාව කළ විමර්ශනයේදී හෙළිව තිබේ.

Related posts

සුභසාධක ගෙවීම් ජූනි මාසයේ සිට… ගෙවීම් සිදුකෙරෙන්නේ මෙහෙමයි

Admin

ගණේමුල්ලේ වෙඩි තැබීමක්

Admin

නීති විද්‍යාලයේ ගාස්තු වැඩි කළේ ඇයි? අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි..

Admin

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ල

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

colombotoday