Colombo Today Local News

ගණේමුල්ලේ වෙඩි තැබීමක්

ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබේ. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු සහ තුවක්කුකරු ද තුවාල ලබා ඇත.

මීට පෙර පාතාල කල්ලි වෙඩි තැබීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන තුවක්කුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම වෙඩිතැබීම සිදුවී තිබේ.

Related posts

“එකොළොස් වෙනිදා එජාප ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් පොහොට්ටුව එක්ක එකතුවෙනවා”

colombotoday

පවිත්‍රාට කැපිල්ලක්

Admin

ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීම: ඉහළ අවදානම් සහිත ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකාව ඉවතට

colombotoday

හොරු අල්ලන්න චීනයෙන් සුපිරි කණ්ඩායමක් මෙරටට

Admin

ජනපතිට එරෙහිව එජාප කුමන්ත්‍රණයක්… DIG නාලක පසුපස පොලිස්පති, පොලිස්පති පසුපස අගමැති – එස්.බී.ගෙන් එජාපයට ප්‍රහාරයක්.

colombotoday

යාපනයේදී ලංගම බස් රථයක් පෙරළී 20කට තුවාල

colombotoday