Colombo Today Local News

ගණේමුල්ලේ වෙඩි තැබීමක්

ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබේ. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු සහ තුවක්කුකරු ද තුවාල ලබා ඇත.

මීට පෙර පාතාල කල්ලි වෙඩි තැබීම්වලට සම්බන්ධ බවට සැක කෙරෙන තුවක්කුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම වෙඩිතැබීම සිදුවී තිබේ.

Related posts

මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන්

colombotoday

සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දීර්ඝ කෙරේ

colombotoday

ශ්‍රී ලංකාවේ හිරවී සිටින තම පුරවැසියන් රැගෙන යාමට රුසියාව සහ ස්විට්සර්ලන්තය ගුවන් යානා 3ක් එවයි

colombotoday

රුපියල නන්නත්තාරයි… ඩොලරය රජ ගමනක… 165 සීමාවත් පනී…

colombotoday

රාජිතට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

colombotoday

ඤාණසාර හිමිට නිදහස බලාපොරොත්තුවෙන් විශාල පිරිසක් වැලිකඩ බන්ධනාගාරය අසලට….

colombotoday