Colombo Today Local News

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

අලි සාහිර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කළ බව මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගියදා අධිකරණය ලබා දුන් නියෝගයක් මත, නසීර් අහමඩ් මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම තුළ මෙම පත් කිරීම කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව අදාළ පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිදුකොට ඇති බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Related posts

කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනී

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

colombotoday

රාජිත ගැන විපක්ෂයේ දෙබිඩි කතා මෙන්න

colombotoday

කඩු, පිහි සමඟ තව්හිද් ජමාත් සාමාජික කෝට්ටේ එජාප මන්ත්‍රී අත් අඩංගුවට

colombotoday

ඉන්ධන මිලේ වෙනසක් වෙන්නේ නැහැ

colombotoday