Colombo Today Local News

ඉන්ධන මිලේ වෙනසක් වෙන්නේ නැහැ

ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලේ වෙනසක් නොවන බවත් සියලුම ඉන්ධන වර්ගවල පැවැති මිල තව දුරටත් ක්‍රියාත්මක බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පවසයි.

ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඊයේ (15) අගෝස්තු මස මැද මිල සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද සංශෝධනයක් නොවන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සදහන් කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 ක්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 430 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 ක් ලෙස තව දුරටත් පවතී.

Related posts

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

Admin

පුංචි ඡන්දයෙන් පසු නව ව්‍යවස්ථාවේ වැඩ ඉක්මන් කරනවා – සම්බන්ධන්

colombotoday

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

Admin

නාමල් කුමාර අත්අඩංගුවට !

colombotoday

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

colombotoday

හෙට සහ අනිද්දා කරන්ට් කපන හැටි

colombotoday