Colombo Today Local News

කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනී

කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි කොළඹ මහ නගර සභාව සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා තිබේ.

මීට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් 24 දින ප්‍රකාශයට පත් කර ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයකින් මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන තිබේ.

Related posts

පාකිස්තානයෙන් මෙරටට ආ බහාලුමක හෙරොයින්

Admin

රාජ්‍ය වියදම් කපන චක්‍රලේඛය මෙන්න

colombotoday

ළඟම ඔසුසලෙන් බෙහෙත් ගන්න ඇප් එකක්

colombotoday

වැරැද්දක් කලත් ආණ්ඩුවේ කෙනෙක් නම් රකිනවා – ජොන්ස්ටන්

colombotoday

පැය 4ක ප්‍රකාශයක් ලබා දුන් රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා මෛත්‍රී !

colombotoday