ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදී සිවිල් වැසියන් 86ක් ජීවිතයෙන් වන්දිගෙවයි
උතුරුදිග නයිජීරියාවේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන, නයිජීරියානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්, එරට සිවිල් වැසියෝ 86 දෙනකු මියගොස් ඇතැයි නයිජීරියානු ජනාධිපති බෝලා ටිනුබු පවසයි. ඉස්ලාමීය ත්‍රස්තවාදීන්...