Colombo Today Local News

ව්‍යාපාරික ස්ථානයක විදුලිය කපන්න ගිය නිලධාරීන්ට පහර දීලා

ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක විදුලිය විසන්ධිකිරීමට ගිය අවස්ථාවේ අදාළ නිලධාරීන්ට පහර දුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙක් එම අවස්ථාවේ දී ගම්පහ මූලික රෝහලට ඇතුළත් කළ බවයි පැවසේ.

මෙලෙස අදාළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Related posts

අවසන් වසරේ වෛද්‍ය සිසුන් ලබන ජුනි මස 15 වෙනිදා සරසවි වෙත කැඳවයි

colombotoday

කටුනායකින් පිටත්වෙන මගීන් පැය 4කට පෙර ගුවන්තොටුපලට පැමිණෙන්න

colombotoday

බිස්කට් පැකට්ටුවක් දී පනින්න හැදූ කුඩු ජාවාරම්කරුට වැඩ වරදී

colombotoday

රවුෆ් හකීම් ත්‍රස්තවාදී සහරාන් සමග ගනුදෙනුවක. වීඩියෝ සාක්ෂි මෙන්න

colombotoday

අන්තර්ජාලයෙන් ගණිකා වෙළඳාම කළ Lanka-Ads නැවතුනේ මෙහෙමයි.

colombotoday

චමල් සහ මහින්ද ඉල්ලා අස්විය යුතුයි – වාසු

colombotoday