Colombo Today Local News

වතු කම්කරුවන්ට පොරොන්දු වූ රු 1000ක දෛනික වැටුප ගෙවන්න.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේදී වතු කම්කරුවන්ට පොරොන්දු වූයේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිකරන බවය. එම පොරොන්දුව මේවන විට ඉටුකර නැත. කෙසේවෙතත් ජනාධිපතිවරණයට පසුව අත්යාොවශ්යො භාණ්ඩ වල මිල සීඝුයෙන් වැඩි වී ඇත. එම නිසා වතුකම්කරුවන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවී ඇත.

විශේෂයෙන්ම දෙමළ වතු කම්කරුවන් ජනවාරි මස සිය ප්රකධාන උත්සවයක් වන තෛපොංගල් උත්සවය සමරන නිසා ඔවුන්ට ජනවාරි මස හා පෙබරවාරි මස ජීවත්වීමට අසීරුවේ මේ නිසා රජය පොරොන්දු වූ පරිදි වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම ඉක්මනින්ම කරන ලෙස අප ඉල්ලා සිටින අතර එසේ නොකලහොත් වතු කම්කරුවන්ට ජනවාරි විදුලි බිල ගෙවීමට නොහැකි වන බව දන්වා සිටිමු.

Related posts

තියුණු ආයුධ රැගෙන කඩාවැදී නිදි යහනේ දී පුද්ගලයකු කපා කොට ඝාතනය කරයි

colombotoday

එජාප පසුපෙළ මන්ත්‍රීවරු 29ක් අලුත් ආණ්ඩුවකට සහය පලකරයි… කොන්දේසි මෙන්න

colombotoday

අම්පාර, සියඹලාඅණ්ඩුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා වෙයි

Admin

යාපනයේ හින්දු කෝවිලක් හා දේව රූප කඩා විනාශ කරයි

colombotoday

තත්වය බරපතලයි – ජනවාරියේ අපරාධ වැඩි වෙයි

colombotoday

ගෙලට පිහියකින් පහරදී පුද්ගලයෙක් මරා දාලා

colombotoday