Colombo Today Local News

උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනී

පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05)රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන තිබේ.

අද (06) උදෑසන 6.30ත් 7ත් අතර මෙය සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා 54 හැවිරිදි වියේ පසුවන්නෙකි.

Related posts

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

ශාන් විජයලාල් සජබයට එක් වෙයි

Admin

හෙටත් ගෑස් නෑ

colombotoday

ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් සබ්මැරීනයත් සමග අතුරුදන්

Admin

රථවාහන දඩ මුදල් වැඩි කෙරේ

colombotoday

නම් දුන්නේ 1 යි. ප්‍රතිපලය 60 යි. රනිල්ගේ නම මැතිවරණ කොමිසමට බාර දෙමින් රංගේ බණ්ඩාර කියයි.

colombotoday