Colombo Today Local Newsextremism & terrorism activities

හකීම්ගේ ජාතිවාදී රෙද්ද නාවලපිටියේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ගලවා දමයි (Video)

මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් නාවලපිටියේ පිහිටි කර්මාන්ත ශාලාවක් ජාතිවාදීන් විසින් ගිනි තබා ඇති බවට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක ඇමති රවුෆ් හකීම් මහතා උත්සව සභාවක් අමතමින් ප‍්‍රසිද්ධියේ කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල කර්මාන්ත ශාලාවේ හිමිකරු විසින් එම ස්ථනයේදීම ප‍්‍රසිද්ධියේ කියා සිටියේ තම කර්මාන්ත ශාලාව ගිනි ගත්තේ කිසිවෙකු විසින් ගිනි තබා නොව විදුලි කාන්දුවකින් බවයි.

සිංහලයන් විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇතැයි ඇමති හකීම් කරන ප‍්‍රකාශය සහමුලින්ම ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඔහු පැවසීය.

Related posts

ජනපති මෛත්‍රී අකිහිතෝ අධිරාජයා හමුවෙයි

colombotoday

ලොතරැයි හබයෙන් ආණ්ඩුව දෙදරයි.. ජනපති දැඩි තීරණයක !

colombotoday

අන්තවාදී නිලධාරීන්ගෙන් බැටකන එරාවූර් සිංහලයන්ගේ ඉරණම !

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උද්ඝෝෂණ…

colombotoday

ආදාහනය බෑ බෑ බෑමයි. NGO ක්‍රියාකාරීන් 164 ක් ගේමට බසියි. ජනපතිට, WHO ඇතුළු බලධාරීන්ට ලියයි.

colombotoday

වායු රයිෆලයක් හා පතරොම් 129 ක් සමග හාලිඇල පාසලකට අනවසරෙන් ඇතුළුවූ 4ක් අත්අඩංගුවට

colombotoday