Colombo Today Local News සුව සැරියටත් වැට් ගහන්න හදනවාAdmin6 December 20236 December 2023 by Admin6 December 20236 December 2023059 සුව සැරියටත් වැට් ගහන්න හදන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. බදු ආදායම අත්‍යවශ්‍ය බව රජය කියන නමුත්... Read more
Colombo Today Local News උප පොලිස් පරීක්ෂකවරයෙක් ගිනිඅවියෙන් වෙඩිතබා ගනීAdmin6 December 20236 December 2023 by Admin6 December 20236 December 2023078 පෑලියගොඩ අධිවේගී මාර්ග හුවමාරුවේ ඊයේ (05)රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩිතබා ගෙන සියදිවි නසා ගෙන තිබේ. අද (06) උදෑසන 6.30ත්... Read more
Colombo Today Local News නාගරික නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර පෙබරවාරි මාසයේ දීAdmin6 December 20236 December 2023 by Admin6 December 20236 December 2023050 නාගරික නිවාසවල අයිතිය එහි පදිංචිකරුවන්ට ලබාදීමේ පළමු අදියර ලබන පෙබරවාරි මාසයේ සිදු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ... Read more
Colombo Today Local News ලිංගික අල්ලස් ගත් කල්මුණේ SI රිමාන්ඩ්Admin6 December 20236 December 2023 by Admin6 December 20236 December 2023046 ලිංගික අල්ලසක් හෝටලයක් තුළ ලබාගනිමින් සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න... Read more
Colombo Today Local News සුනඛයා බේරාගන්න ගිය කතක් දුම්රියේ ගැටී මරුටAdmin6 December 20236 December 2023 by Admin6 December 20236 December 2023064 වැල්ලව පොලිස් වසමේ පහළ වරද්දන ප්‍රදේශයේ දී යාපනය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ... Read more
Colombo Today Local News ඉන්දියන් සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය තුළ දිවයිනටAdmin6 December 20236 December 2023 by Admin6 December 20236 December 20230106 ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස ඉදිරි දෙසතිය ඇතුළත දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. රාජ්‍ය වාණිජ විවිධ... Read more
Colombo Today Local News ව්‍යවස්ථාදායක කාරක සභාවට අතිරේක සාමාජිකයෝAdmin5 December 20235 December 2023 by Admin5 December 20235 December 2023060 “සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් නම් කරන ලද බව... Read more
Colombo Today Local News ව්‍යාපාරික ස්ථානයක විදුලිය කපන්න ගිය නිලධාරීන්ට පහර දීලාAdmin5 December 20235 December 2023 by Admin5 December 20235 December 2023098 ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක විදුලිය විසන්ධිකිරීමට ගිය අවස්ථාවේ අදාළ නිලධාරීන්ට පහර දුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමෙන් තුවාල ලැබූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙක්... Read more
Colombo Today Local News හොර අධ්‍යාපන ආයතනයක් පවත්වා ඩිප්ලෝමා සහතික දුන් කාන්තාවක් අත්අඩංගුවටAdmin5 December 20235 December 2023 by Admin5 December 20235 December 20230108 ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවක් බම්බලපිටියේදි අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 24 හැවිරිදි ගිරිඋල්ල නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින්... Read more
Colombo Today Local News චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනටAdmin5 December 20235 December 2023 by Admin5 December 20235 December 2023062 චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට පැමිණ තිබේ. එම යානා දෙක අද නිල වශයෙන් තමන්ට භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.... Read more