Colombo Today Local News

චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට

චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට පැමිණ තිබේ.

එම යානා දෙක අද නිල වශයෙන් තමන්ට භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.

Y-12-IV යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගෙඩබස්සවා තිබේ.

Related posts

ඤාණසාර හිමි, විමල්, ගම්මන්පිල අපේ වැඩවලට බාධාවක්.. සිරගත කරනු – TNA මන්ත්‍රී ඉල්ලයි

colombotoday

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියේ සේවය අත්හිටුවයි !

colombotoday

‘අපි අවහිර කළ සුද්දන්ට අපේ ඉඩම් ගන්න දැන් ඉඩදීලා’ – හිටපු ජනපති

colombotoday

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයා, කිසිම රාජ්‍ය නායකයෙකුට නොතිබූ කොන්දක් තමන්ට ඇතිබව ජනපති පෙන්වූවා – මුස්තාෆා

colombotoday