Colombo Today Local News

අලුත්ගම සිංහල – මුස්ලිම් ගැටුමට මුල්වූ දේශපාලකයා දැන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් – පියල් නිශාන්ත

අලුත්ගම දර්ගා නගරයේ ඇතිවූ සිංහල – මුස්ලිම ගැටුමට බොදු බල සේනා සංවිධානයේ මැදිහත්වීමක් නොතිබූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

දෙරණ රූපවාහනියේ 360 වැඩසටහනට සහභාගී වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ.

“ඔක්කොම කුණු බේරුවල් බොක්කට“ මෙන් සියළු චෝදනා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙන එල්ල කරන නමුත් සත්‍ය එය නොවන බවත්, ගැටුම ඇතිකිරීම පිටුපස ක්‍රියාත්මක වූයේ වත්මන් ආණ්ඩුවේද ඇමති ධුර දරන දේශපාලකයන් දෙදෙනෙකු බවත් මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.

ගැටුම ඇතිවූ අවස්ථාවේ කළුතර ප්‍රදේශය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු සිංහල ජනතාව මුස්ලිම් ජනතාවට පහරදුන් බවට අමූලික බොරු ප්‍රචාරය කරමින්, දේශපාලන වාසිතකා පහත් උත්සාහයක නිරත වූ බවද සහන් කළ මන්ත්‍රීවරයා අදාළ සිද්ධිය පිළිබදව සියළු තොරතුරු ඉතා ඉක්මනින් හෙළිදරව් කරන බවද පැවසීය.

මන්ත්‍රීවරයා දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.

Related posts

අගමැති මුල්ගල් තියා වැඩ ඇරඹූ හොරණ ටයර් කම්හල ජනපති අනින් අත්හිටුවයි

colombotoday

නව අමාත්‍යාංශ දෙකට ලේකම්වරු

colombotoday

අමාත්‍යධුරයක් ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කර නැ | මෛත්‍රීගේ කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ආවා කල්ලිය යාපනයේ පොලිස් නිලධාරියකුගේ නිවසක් මංකොල්ල කයි

colombotoday

අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු

colombotoday

කළුගඟේ පාලම් පාරුවක් පෙරලෙයි. එක් අයෙක් අතුරුදන්

colombotoday