Colombo Today Local News

ගොවින් සාධාරණ සහතික වී මිලක් ඉල්ලයි…

නොච්චියාගම ප්‍රදේශයේ ගොවියන් ඉතා අසීරුවෙන් මෙවර වී වගාව සිදු කල බවත් ඔවුනට රුපියල් 120ක් වැනි සහතික මිලක් ලබා දීම අසාධාරණ බවත් අවම වශයෙන් රුපියල් 150ක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

තවද ඉන්ධන නොමැතිව අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව අසරණව සිටින බවත් ඔවුන් පෙන්වා දෙයි.

Related posts

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත මට මඩ ගහන්න කළ වැඩක්‌ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

colombotoday

පාස්කු කොමිසමෙන් අම්පිටියේ සුමනරතන හිමිට සහ අමිත් වීරසිංහට චෝදනා

colombotoday

සංචරණ සීමා අතර මත්පැන් අලෙවියට අවසර හිමිවූ හෝටල් 82ක මෙන්න

colombotoday

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි නොවෙයි

colombotoday

ජෙහාන් අප්පුහාමිට ඇප

colombotoday

මරණ දණ්ඩනය නියම වූ රැඳවියන්ගේ දඬුවමේ වෙනසක් ?

colombotoday