Colombo Today Local News

නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත මට මඩ ගහන්න කළ වැඩක්‌ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

මැතිවරණය සඳහා චීන සමාගමකින් මුදල් ලබා ගත් බවට නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ ප්‍රවෘත්ති පළකර ඇත්තේ තම දේශපාලන එදිරිවාදීන් විසින් තමාට මඩ ගැසීමේ අරමුණෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (29 වැනිදා) පැවසීය.

රජය බලයට පත්වූ දා පටන් රාජපක්‌ෂ පවුලේ සාමාජිකයන්ට මඩ ගැසීම පමණක්‌ සිදුකරන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටේ ජනතාව මේ බව හොඳින් දන්නා බවද කියා සිටියේය.

කෙසේ වෙතත් රාජපක්‌ෂ පවුලට පමණක්‌ නොව ගෝඨාභයගේ නමට පවා රජය බියට පත්වී සිටින බවද මහින්ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ආණ්‌ඩුවේ ලොකු උදවිය වගේම හාල්මැස්‌සෝ වගේ උදවියත් දැන් අපිට අභියෝග කරනවා. ඔය සෑම අභියෝගයකටම මැතිවරණයකදී මේ රටේ ජනතාව නිසි ආකාරයටම පිළිතුරු දේවි.

Related posts

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Admin

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin

පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් 6ක් රෝහලේ.. – පළමු වසරේ දරුවෙක් මිය ගිහින්

Admin

විමල් වරදකරුවෙයි… ටිල්වින්ට කෝටියක් ගෙවන්න අධිකරණය නියෝග කරයි…

colombotoday

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි කියන්න, TNA මහා නාහිමිවරු හමුවෙන්න යයි !

colombotoday