Colombo Today Local News

පාසලක තාප්පයක් කඩා වැටී සිසුන් 6ක් රෝහලේ.. – පළමු වසරේ දරුවෙක් මිය ගිහින්

වැල්ලම්පිටිය, වේරගොඩැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ තාප්පයක් කඩා වැටීමෙන් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරට ලක්වී ඇත්තේ එම පාසලේ 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.

අනතුරින් තුවාල ලැබු සිසුන් 06 දෙනෙකු කොළඹ ජාතික රෝහලටත් එක් සිසුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර තිබේ.

ජාතික රෝහලට ඇතුළත් කළ සිසුන් 06 දෙනාගෙන් එක් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

Related posts

“සාක්ෂි සඟවන්නැයි ඇලෝසියස් ඉල්ලූවා..“ – බැදුම්කර වංචාවේ තවත් තොරතුරු රැසක් එළියට

colombotoday

බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන

colombotoday

ව්‍යාපාරවල තනතුරු අත් හැර පාර්ලිමේන්තු ආ ධම්මික පෙරේරා ආයෙත් එන්නේ නෑ?

colombotoday

ශ්‍රවණාබාධිතයින් 44කට පුහුණු රියැදුරු බලපත්‍ර..

Admin

රැඳවියන් බැලීමට සතියකට දින දෙකක් අවසර

colombotoday

බලපත්‍රයක් නිසා පාන් බනිස් මිල අඩු කරන්න බැ කියයි

Admin