Colombo Today Local News

ජෙහාන් අප්පුහාමිට ඇප

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වී තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් පසුව ජෙහාන් අප්පුහාමි මහතා ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැරුණා.

Related posts

‘වැඩ බැරි ඇමතිවරු ආයතන ප්‍රධානීන් ඉවත් කරන්න’

Admin

සීගිරි ළදුන්ගේ සිරි තෙවන ඇසින් නැරඹීම අද සිට තහනම්

colombotoday

පාඨලීගේ දුරකථන සංවාද සවන් දුන් CID නිලධාරීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳව‍යි

colombotoday

ජනාධිපතිට වැඩකරන රටක් බිහි කිරීමට නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවය අවශ්‍යයි – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කියයි

colombotoday

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

colombotoday

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday