Colombo Today Local News

සීගිරි ළදුන්ගේ සිරි තෙවන ඇසින් නැරඹීම අද සිට තහනම්

seegiri landunසීගිරි බිතු සිතුවම් ඡායාරූපගත කිරීම අද (30) සිට තහනම් කිරීමට මධ්‍යම සංස්කෘති අරමුදල තීරණයක් ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසුවේ මෙම තීරණයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලැබී ඇති බවයි.

විදුලි ආලෝකය එල්ලකර ඡායාරූප ගැනීමේන් එම සිතුවම්වලට හානි සිදු වෙතියි විශේෂඥයෝ පෙන්වා දී ඇති නිසා මෙම තීරණය ගෙන ඇත.

Related posts

බන්ධනාගාර තුළ ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

colombotoday

හොරෙන් ගෙනා වාහන 03ක් රේගුවෙන් පන්නන්න යහපාලන ඇමති ලේකම්වරියගෙන් බලපෑම්

colombotoday

ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ

colombotoday

ශ්‍රී ලංකා පදනම ආයතනය ව්‍යාපෘතියකට ලක්ෂ 11ක් කාබාසිනියා කරලා

colombotoday

පවුලක දරුවන් ගණන නීතියෙන් සීමා කළ යුතුයි… බහු විවාහ බෑ – අන්තවාදය මඩින්න යෝජනා කෙරේ

colombotoday

විල්පත්තුවේ වන විනාශයක් නැහැ – බදුර්දින්ගේ ගෝලයා ගෙනආ යෝජනාව ඒකමතිකව සම්මත වේ

colombotoday