Colombo Today Local News

සංචරණ සීමා අතර මත්පැන් අලෙවියට අවසර හිමිවූ හෝටල් 82ක මෙන්න

නේවාසිකව මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයන් සඳහා මත්පැන් අලෙවි කිරීමට ප‍්‍රධාන පෙළේ හෝටල් 82 කට අවසර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

දිවයිනේ ක‍්‍රියාත්මක වන ආරක්‍ෂිත හා සුරක්‍ෂිත පළමු මට්ටමේ හෝටල් තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා එම සංචාරකයන් නවාතැන් ගෙන සිටින කාල සීමාව තුළ එම හෝටල් සඳහා නිකුත් කර ඇති සුරාබදු බලපත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා එහිදී සඳහන් කළේය.

අදාළ හෝටල්වල නාම ලේඛනය පහතින් දැක්වේ.

Related posts

ඇමතිලාට විෂයන් බෙදයි.. ගැසට් නිවේදන මෙන්න..

colombotoday

මහාචාර්ය ටෙරන්ස් පුරසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

තේ අරමුදලේ කෝටි 987ක වියදම් ගැන කෝප් කමිටුවේ අප්‍රසාදය

Admin

බිරිඳ මරා ස්වාමි පුරුෂයාත් සිය දිවි හානි කර ගනී

colombotoday

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු සොයා විමර්ශන අරඹයි

colombotoday

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin