Colombo Today Local News

ජෛව පොහොර ගැන ලංකාවෙි ප්‍රමිති කාර්්‍යංශය තවම ප්‍රමිතියක් හදා නැහැ

ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්්‍යංශය තවම ප්‍රමිතියක් හදා නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක් හදන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කීය.

චීන පොහොර සමාගම ඇමරිකාවටත් පෝර සපයන සමාගමක් බවත් ඔවුන්ගේ පොහොර හොඳ බව ඒ අය කියන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

චීන පොහොර නැවෙි ප්‍රශ්නය පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කර උපදෙස් පතා තිබෙන අතර මේ ගනුදෙනුව අවසන් කරන්නේ කෙසේදැයි කැබිනට් මණ්ඩලයෙන් විමසු බවද අමාත්‍යවරයා කීය.

Related posts

කොහිලවත්ත අවතැන් ජනතාවට කන්න නෑ

colombotoday

ජාතියක් බෙලහීන කරන, පාසල් දරුවන් බිලිගන්න “ටැබා” බදුල්ලෙනුත් මතු වෙයි !

colombotoday

යුද හමුදා අවි ගබඩාව වේයන්ගොඩින් ඉවතට.. අවි තොග විදේශ රටවලට විකිණේ !

colombotoday

කෝටි ගණනක ගජමුතු සමග අටක් අත්අඩංගුවේ

colombotoday

එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

colombotoday

කෝටි 5ක මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි

Admin