Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහතට

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සදහන් කරයි.

සභාපතිවරයා පවසාසිටින්නේ, මිල සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම සිදුවන බවයි

ලිට්‍රෝ සමාගම පසුගිය මාස දෙක තුළ ලාභ ලැබූ බවත් රජයේ ආයතනයක් ලෙස එහි වාසිය ජනතාවට ලබා දීම තම වගකීම බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා.. ජනපති නිර්දේශ කරයි…

colombotoday

මහනුවර – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

Admin

ආනයනික කිරිපිටි බද්ද සියයට 10කින් ඉහළට

Admin

ජනපති එයි…

colombotoday

අහුංගල්ලේදී බෝර 12ක් පත්තුවෙයි. පෞද්ගලික ආරවුලක් මරණයකින් අවසන් වෙයි

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

Admin