![](https://colombotoday.com/wp-content/uploads/2022/11/15.4.gif)
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස සමරසිංහ පත්කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ(14)දින නිකුත් කෙරුණා.
මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර කටයුතු කරනු ලැබීය.
ඔහු විශ්‍රාම ගැනීම හේතුවෙනුයි මෙලෙස නව ලේකම්වරයෙකු පත් කර ඇත.