Colombo Today Local News

හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

සැප්තැම්බර් 06 සිට 09 දක්වා දෛනිකව පැය 1 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම අවරස දී තිබේ.

එහි සභාපතිවරයා පැවසුවේ, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා පස්වරු 6 – 9 අතර මෙම විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි.

Related posts

මහ බැංකුව අගමැති මහින්ද යටතට…

colombotoday

පාස්කු කොමිෂන් සභා වාර්තාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට

colombotoday

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නැහැ… – ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

Admin

ලංකා විදුලි පුද්ගලික සමාගමේ කෝටි ගණනක වංචාවක් – විශේෂ හෙළිදරව්ව

colombotoday

“ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්වෙන්න හෝ අමාත්‍ය ධූරය අතහැරීමට සුදානම් නෑ “

colombotoday

නඩු භාණ්ඩ නිදහස් කර දෙන බව පවසා මුදල් ගැරූ කතුන් දෙකක් අත්අඩංගුවට

Admin