Covid 19

හමුදා ප්‍රධානියෙකුත් කොරෝනා බිළි ගනී

කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි යුද හමුදා බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා ඊයේ රාත්‍රී (02)දින මරණයට පත්ව තිබේ.
මෙම නිලධාරීයා අසාධ්‍ය තත්ත්වයෙන් යුදහමුදා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා

මොහුට කොවිඩ් හා ඩෙංගු රෝගයන් දෙකම එකවර වැළඳීම මෙයට හේතුව බවයි විශ්වාසය පළ කරයි.

මාලඹේ ප්‍රදේශයේ පදිංචි මොහු මිය යන විට 53 වන වියේ පසුවිය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ දක්ෂ නිලධාරියකු වන බ්‍රිගේඩියර් ඩි.උදයසේන මහතා වසර 31 ක් යුධ හමුදාවේ රාජකාරි කළ නිලධාරියෙක්ද වේ.

Related posts

මෙරට කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි..

colombotoday

ජා ඇල මත්ස්‍ය අපනයන සැකසුම් ආයතනයක 90කට කොරෝනා

colombotoday

අද දින කොරෝනා රෝගීන් 24ක් හමුවේ. මුළු රෝගීන් සංඛ්‍යාව 295 දක්වා ඉහලට

colombotoday

බේරුවල දන්ත වෛද්‍යවරයෙක්ටත් කොරෝනා වැළදෙයි

colombotoday

මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් අතර අවුරුද්දයි මාස 5ක දරුවෙකුත් !

colombotoday

දෙවරක් පැනගිය කොවිඩ් ආසාදිතයා මරුට බිලි

colombotoday