Colombo Today Local News

තොටලග කජීමා වත්තතේ පැල්පත් නිවාස ආශිතව ගින්නක්

තොටලග කජීමා වත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස ආශිතව අද (27)දින ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 10ක් ගිනි භටයන් 50 කට අධික පිරිසක් යොදවා ඇත.

මෙම ගින්න රාත්‍රී 7.30 ට හටගෙන ඇත.

ප්‍ර⁣දේශයේ මාර්ග පටු වීම නිසා විශාල ගිනි නිවන රථ වලට එම ප්‍රදේශයට ගමන් කිරීමට නොහැකි වී ඇති හෙයින් එය ගින්න නිවී මේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන්ව කරයි.

කැලණි ගඟේ තොටළග ප්‍රදේශයෙන් වතුර ගෙන බවුසර් රථවලට පුරවා වීමේ කටයුතු සිදුකරන බවද වාර්තාවේ.

කජීමා වත්තේ පැල්පත් නිවාස විශාල ප්‍රමාණයක් ඉදිකර ඇති බවත් එම පැල්පත් ආශ්‍රිතව මෙම ගින්න හටගෙන පැතිර ගොස් ඇති බවද වාර්තාවේ.

Related posts

යුද හමුදාපතිට උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි !

colombotoday

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday

මද්‍රසා පාසලක ගෙල වැලලාගෙන සිටි දරුවා එල්ලිලා මැරුණාද ? මරලා එල්ලුවාද ?

Admin

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin