Colombo Today Local News

ළමා රෝහලේ ඖෂධ 40ක හිඟයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ 40 ක පමණ හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය පවසයි.

ඖෂධ ප්‍රශ්නය කෙසේ හෝ කළමනාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඖෂධ ගණනාවක්ම විදේශීය දානපතීන්ගෙන් පසුගිය දිනවල ලබා ගැනීමට හැකිවූ බව විජේසූරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දූෂණ මර්ධනය වෙනුවට දූෂණ වර්ධනය ! දූෂණ මර්ධන කාර්යාලය වසා දැමූ හේතුව මෙන්න..

colombotoday

විශ්වාසභංගයට පෙර වහාම ඉල්ලා අස්වෙන්න – ශ්‍රීලනිපය නිල වශයෙන් අගමැතිට දන්වයි

colombotoday

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

colombotoday

තහනම් කළ යාපනේ කොටි ස්මාරකය නගර සභාවෙන් යළි හදයි….

colombotoday

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අධි අවදානම් කලාප මෙන්න..

colombotoday