Colombo Today Local News

පුවත්පත් මණ්ඩලයෙන් පිටව යන රන්ජන් ඇදවැටෙයි

සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (09) දින පුවත්පත් මණ්ඩලයට කැඳවා තිබුණි.

ඒ මන්ත්‍රීවරයාට විසින් පුවත්වතකට එරෙහිව ගොනුකර තිබු පැමිණිල්ලක සාක්ෂි විමසීම සඳහා ය.

අද සවස 1.30ට පමණ රන්ජන් රාමනායක මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ කාසල් වීදියේ පිහිටි පුවත්පත් මණ්ඩලය වෙත රැගෙන විත් තිබුණි.

පසුව එම ස්ථානයෙන් පිටත්ව යන අතරතුර රන්ජන් රාමනායක මහතා බිම ඇදවැටුණු අතර, පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව බස්රථයට නංවාගෙන පිටව ගියේය.

Related posts

බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීමට ජනපතිගේ තීරණයක්

colombotoday

ඇමරිකාව ට්‍රම්ප්ට.. මහින්දගෙන් සුබ පැතුම්

colombotoday

ගිරිතලේ වැවට ජලය සැපයෙන ඇළ මාර්ගයකට කොවිඩ් ඇඳුම් කට්ටල විසිකරලා

colombotoday

මොරටුව නගරාධිපති සමන්ලාල්ගේ නිවසට ගල් මුල් ප්‍රහාර..

colombotoday

අගමැතිට නඩු දාන්න බැරිවෙන පනතක් පාර්ලිමේන්තුවට..!

colombotoday

මන්ත්‍රීන්ට දීපු සහනේ ඉල්ලා වැලිකඩ කැලඹෙයි | සිරකරුවන්ට මෙල්ල කරන්න කැරලි මර්දෙනෙත් එයි

colombotoday