Colombo Today Local News

මන්ත්‍රීන්ට දීපු සහනේ ඉල්ලා වැලිකඩ කැලඹෙයි | සිරකරුවන්ට මෙල්ල කරන්න කැරලි මර්දෙනෙත් එයි

රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලය මත නැගී අද(23)දින විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව සිටින රැඳවියන් පිරිසක් මෙලෙස විරෝධතාවක නිරතව සිටින අතර, ඔවුන්ගේ සිර දඩුවම ලිහිල් කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පවත්වනු ලබයි.

බන්ධනාගාරතව සිටි හිටපු මන්ත්‍රීවරුන්ගේ සිරදඩුවම් කාලය කෙටි කර නිදහස් කර තිබෙන හෙයින් ඔවුන්ගේ ද දඩුවම් ලිහිල් කර දෙන ලෙස රැඳවින් ඉල්ලා සිටියි.

වැලිකඩ බන්ධනාගාරයේ මේ වනවිට පවතින මෙම විරෝධතාවයට කැරලි මර්ධන ඒකකයෙන්ද පැමිණ තිබෙන බව වාර්තා වේ.

Related posts

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවතන්න – සජබ යෙන් නිවේදනයක්

colombotoday

අයවැය ප්‍රකාශය : භාවිතා නොකරන ඉඩම් දිගුකාලීන බදු පදනම මත අපනයන බෝග වගා කිරීමට යොදාගැනේ

Admin

සුවය වූ කොරෝනා රෝගියාට නැවත කොරෝනා වැලදේ

colombotoday

වසංගත රෝග පාලන අමාත්‍යාංශ ලේකම් තනතුරින් දොට්ට

colombotoday

සජිත් නැවතත් විපක්ෂනායක ධූරයට

Admin

නාගහනන්දගෙන් ප්‍රතිශෝධන ‌‌පෙත්සමක්

colombotoday