Colombo Today Local News

ඇමති අකිල රජයේ මුදලින් එක්ලක්ෂ තිස්දාහක ‘ටැබ්’ එකක් අරන්. ගත්තේ ඊමේල් බලන්නලු

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශයේ මුදලින් රුපියල් එක්ලක්ෂ තිස්දාහක් වටිනා ටැබ් පරිගණකයක් මිලදී ගෙන ඇති බවත් එය අලුත්වැඩියා කිරීම සදහා තවත් රුපියල් තිස්දහසක මුදලක් අමාත්‍යාංශ වියදමෙන් දරා ඇති බවටත් පසුගිය දිනවල වෘත්තීය සමිතිවලින් විවේචන ඉදිරිපත් විය.

ඊයේ (07දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍යවරයෙකු සතු වරප්‍රසාද යටතේ එය ලබාගත් බවයි. ඊමේල් පරික්ෂා කිරීම සදහා තමන් එය ගත් බවත්, ඒ නිසා ඇමතිවරයෙකු වශයෙන් තම රාජකාරී පහසු වී ඇති බවත් එබැවින් ඒ සඳහා කරන වියදම නාස්තියක් නොවන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.

Related posts

පාසල් පෙළ පොත් ලබාදීම අද සිට

Admin

මරා දැමුවයි කී එක්නැලිගොඩ ජීවතුන් අතර! ව්‍යාජ ගමන් බලපත්‍රයකින් යුරෝපයට පලා ගිය බවට තොරතුරු

colombotoday

ජල ගාස්තුවත් ළගදීම වෙනස් වෙයි !!

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

colombotoday

කුඩු හේමමාලාගේ සයකයෙක් අල්ලයි

colombotoday

ශ්‍රී ලංකාවේ සතියක් තුළ අසාදිතයන් 311ක් වාර්තා වේ

colombotoday