Colombo Today Local News

එක එක්කෙනා කියන දේවල් කරන්න ලෑස්ති නෑ.. මගේ පැතුම බැසිල් – ඒකාබද්ධයේ විමලවීර

තමන් එක එක්කෙනා කියන දේවල් කිරීමට සූදානම් නැති බවත් ඊලඟ ජනාධිපතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ගෙන ඒමේ පුද්ගලික කැමැත්තක් තමන්ට ඇති බවත් මහින්ද පිලේ මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරී හමුවකදීය.

“මේ දේශපාලන ව්‍යපාරයේ නායකයෝ 7,8 දෙනෙක් හදන්න බැහැ. කුට්ටමක ඉන්නේ එක ඉස්කෝප්ප ආසියයි. මම පුද්ගලිකව කැමතියි බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනවා දකින්න” යැයි එහිදී විමලවීර දිසානායක මන්ත්‍රීරයා ප්‍රකාශ කළේ ය.

Related posts

ලංකාවේ ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නොමැත

colombotoday

බන්ධනාගාරයේ සිට මෙහෙයවන සියලූ අපරාධ වහාම නැවැත්විය යුතුයි.

colombotoday

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

colombotoday

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday

මිල්කෝ සභාපති ධුරය රේණුක පෙරේරාට

colombotoday

කොරෝනා වසංගතයට එරෙහිව රජය ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තරයේ පැසසුමට

colombotoday