Colombo Today Local News

කඳුළුගෑස් උණ්ඩ කොල්ල කෑ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පොල්දූව හන්දියේ ජූලි 13 පැවති විරෝධතාවක් අතරතුර ජීව කඳුළුගෑස් උණ්ඩ කොල්ල කන ලද සැකකරුවෙකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී කොල්ලකන ලද කඳුළුගෑස් උණ්ඩ දෙකක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

28 හැවිරිදි සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමැරිකාවෙන් ඉහළම සම්මානයක්

colombotoday

මිනීමරුවන්ට රණ විරුවෝ කියන්නද කියන්නේ – අතුරුදහන් වුවන්ගේ දෙමාපිය සංසදය

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පැමිණිලි 2620ක්

colombotoday

ලංකාවේ උද්ධමනය සියයට 106 දක්වා ඉහළට

Admin