Colombo Today Local News

පොලිස් ලොක්කෙක්ගේ VPN ජාවාරමක් ගැන දේශබන්ධුගේ උපදෙස් මත විමර්ශන අරඹයි

පොලිසියේ නිල පණිවුඩ හුවමාරු ක්‍රමය වන වී.පී.එන්. සේවාව භාවිත කරමින් විදේශිකයන්ට පණිවුඩ හුවමාරු කරගැනීමට අවස්ථාව දුන් බව පැවැසෙන සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළේ පොලිස් ප්‍රධානියකුට එරෙහිව අභ්‍යන්තර විමර්ශනයක් අරඹා ඇත.

බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් මත මෙම විමර්ශනය ඇරඹී තිබේ.

Related posts

පෝස්ටර් ගසා, ජනපතිගේ පරමාදර්ශය කෙළෙසන අයට සමාජ ජාලාවල බලු බැණුම්…

colombotoday

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

Admin

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැන මහ බැංකු අධිපති කළ හෙළිදරව්ව

Admin

මිළකල නොහැකි පුල්මුඩේ ඛණිජවැලි නිධිය නොමිළේම ඉන්දියාවට.. ගතමනාවෙන් බාගයක් ඇමති සාක්කුවට

colombotoday

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

අධිකරණ අමාත්‍යාංශයේ රැකියා දෙන බවට පුද්ගලයින් රවටා කළ ජාවාරමක් හෙළිවේ

colombotoday