Colombo Today Local News

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවන්න රජයේ අවධානය

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව, පවතින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයේ පිහිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Related posts

ඔක්: 1 සිට දුම්රිය ගාස්තුත් ඉහළට

colombotoday

තමිල්නාඩුවෙන් ආ පාස්ටර්වරයෙක් බුද්ධාගමට අපහාස කරමින් රටපුරා දේශනවල… කල්මුනේ දේශනයට පොලිසියෙන් අවසර…

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

colombotoday

26 හැවිරිදි කාන්තාවක් කාමරයක් තුලදී ඝාතනය කරයි

Admin

නඩු විභාගවලින් තොරව මිනී මරණ CIA අලුත්ම බිල්ල හම්සා බින් ලාඩන්

colombotoday

නව ව්‍යවස්ථාවේ රාමුව ෆෙඩරල් ද? – ආචාර්ය දයාන් ජයතිලක

colombotoday