Colombo Today Local News

රාජගිරියේ රිය අනතුර – චම්පික රණවක සහ තවත් දෙදෙනෙකුට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මැයි මස 31 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ව්‍යාජ සාක්ෂි සැකසීම හා සාක්ෂි වසන් කළේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මෙහිදී චෝදනා එල්ල වී සිටිති.

මෙම නඩුව අද (08)දින කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

Related posts

ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනයට පියවර.

colombotoday

පළාත් පාලන ආයතන සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ | ඝාතකයින් තවමත් නිදැල්ලේ

colombotoday

පූජිතගෙ මූලික අයිතිවාසිකම් පෙත්සම පූජිතම ඉල්ලා අස්කර ගනී

Admin

මිල සූත්‍රයෙන් ප්‍රෙට්ල්, ඩීසල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළට

colombotoday

ලක්ෂ 12ක මත්පෙති සමඟ දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin