Colombo Today Local News

කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ | ඝාතකයින් තවමත් නිදැල්ලේ

කෙසෙල්වත්ත පරණ යෝන් විදිය ප්‍රදේශයේදී කෙසෙල්වත්තේ පවාස් නමැත්තා ඝාතනය කර තිබේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් අදාළ පුද්ගලයා ලුහුබැඳ ගොස් තියුණු ආයුධවලින් පහරදී ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

කෙසෙල්වත්තේ පවාස් අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධානාගාරගත කර සිට ඇප මත මුදා හැර සිටි පුද්ගලයෙකි.

සැකකරුවන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම මුදල් ඇමති රවී යටතට !

colombotoday

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අදින් ඇරඹෙයි..

Admin

ඉතිහාසයේ මුල් වතාවට සංක්‍රමණය ධන අගයක් ගනී… රොහින්ගියා, ඇෆ්ගන්, අනාතයෝ බුරුත් පිටින් ලංකාවට

colombotoday

කුණු කන්දට එරෙහිවූ සත්‍යග්‍රහයට ගුටිබැට දුන්නු කොළොන්නාව නගරාධිපතිට එරෙහිව පොලිස්පති වෙත පැමිණිල්ලක්

colombotoday

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday

“අවුරුදු දෙක ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි“ – ඩිලාන්

colombotoday