Colombo Today Local News

ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනයට පියවර.

මේ මාසය තුළදී ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ යටතේ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට ද අපේක්ෂා කරන බවයි එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ.

මේ දිනවල ඉන්ධන පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.

Related posts

එන්නත එපා කී රතන හිමි යුධ හමුදා රෝහලට ගොස් එන්නත ලබාගෙන

colombotoday

වැලිසර රෝහලෙන් පළා ගියා කොවිඩ් රෝගියා මරදානේ නිවසකින් සොයාගනී

colombotoday

තෙවැනි නිදහස් අරගලය ඇරඹීමට සූදානම්.. නායකත්වය මහින්දගෙන්

colombotoday

කොසොල් රජතුමා දුටු සීන දාසැය – දෙමළ බෙදුම්වාදය මතවාදයෙන් පැරදවීම: ලිපි මාලා අංක 2

colombotoday

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

colombotoday