Colombo Today Local News

මහරගමත් හර්තාල්..’වැට් අඩු කරනු’ ව්‍යාපාරිකයෝ වෙළදසැල් වසා මහමග විරෝධයේ !

තොග හා සිල්ලර වෙළෙන්දන් මත වැට් බදු පැනවීමට විරෝධය පළ කරමින් මහරගම වෙළඳ සංගම් එකමුතුව අද (17) මහරගම නගරයේ දී උද්ඝෝෂණයක නිරත විය.

ඒ හේතුවෙන් අද උදෑසන සිට නගරයේ කඩසාප්පු ද වසා දමා තිබිණි.

මහරගම, පමුණුව දේවාල පාරේ සිට පෙළපාලියකින් පැමිණ ඇති උද්ඝෝෂකයින් හයිලෙවල් මාර්ගයේ මංතීරු දෙකක් අවහිර කරමින් පැය භාගයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වී තිබේ.

ඡායාරූප – ලංකාදීප

Related posts

කන්ටේනර් තුල සැගව තිබූ මහා පරිමාණ වාහන ජාවාරමක තතු හෙළිවෙයි

colombotoday

යාපනයේ තියුණු ආයුධ වලින් පහර දීමක් ආවා කල්ලියදැයි සැක

colombotoday

රන්ජන් එජාපයෙන් තාවකාලිකව පන්නයි !

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

Admin

අත්-කට ගැට ගසා සිදුකළ අමානුෂික ඝාතනය ගැන හෙළිදරව්වක්

Admin

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin