Colombo Today Local News

රන්ජන් එජාපයෙන් තාවකාලිකව පන්නයි !

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, රන්ජන් රාමනායක මහතා සිදුකරන ලද දුරකතන සංවාද හේතුවෙන් ඇතිවී තිබෙන වාතාවරණය හමුවේ පක්ෂය විසින් ගන්නා ලද විනය ක්‍රියා මාර්ගයක් ලෙසයි.

Related posts

“විශ්වාසභංගයෙන් රවී බේරා ගන්නවා.. ඔහුට ඇත්තේ චෝදනා පමණයි” – එජාපයෙන් සහතියක්

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday

ප්‍රසන්න රණවීරට ඇප

colombotoday

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක

colombotoday

පාර්ලිමේන්තුවට මල්වඩමක්

colombotoday

ත්‍රීකුණාමලයේදී බස් රථයකට ගිනි තබයි !

colombotoday