Colombo Today Local News

“විශ්වාසභංගයෙන් රවී බේරා ගන්නවා.. ඔහුට ඇත්තේ චෝදනා පමණයි” – එජාපයෙන් සහතියක්

අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත්, එක්සත් ජාතික පක්ෂය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

රවී කරුණානායක ඇමතිවරයාට එල්ලවී තිබෙන්නේ චෝදනාවක් පමණක් බවත්, වරදක් කර තිබේද යන්න නීතිය ඉදිරියේ තහවුරු වන තෙක් අමාත්‍යවරයා රැකගැනීමට ඉදිරිපත් වන බවත් අද පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම සදහන් කළේය.

Related posts

මධුමාධව පිවිතුරු හෙළ උරුමය හැර යයි !

colombotoday

පළාත් කිහිපයකට කාළගුණයෙන් රතු නිවේදන

colombotoday

කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි මව සහ පුතු දැලේ

colombotoday

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday

චම්පිකගේ රියේ ගැටී එළොව ගිහින් මෙළොව ආ සන්දීප් ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ

colombotoday

සෞඛ්‍ය උපදෙස් නොතැකු බස් 50ක බලපත්‍ර කොවිඩ් ලෝකයෙන් තුරන් වනතෙක් අත්හිටුවයි

colombotoday