Colombo Today Local News

“2020 මීළග ආණ්ඩුව තීරණය කරන්නේ අපියි.. රාජපක්ෂලාට බලයට එන්න ආයෙ ඉඩ තියන්නෑ” චම්පික රණවක

Champika Ranawaks 12

2020 අලුත් ආණ්ඩුව පිහිටුවීමේ යතුර ඇත්තේ හෙළ උරුමය අතේ බව මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් මීළගට බලය ගත යුතු පක්ෂ දෙක බවත් ජනතා විමුක්ති පෙරමුණ ගැන කතා කර වැඩක් නැති බවත් පැවසූ අමාත්‍යවරයා තමන් සිටින තුරු යළිත් වරක් රාජපක්ෂලාට මේ රටේ බලය ලබාගැනීමට ඉඩ නොතබන බවද පැවසීය.

ඔහු මේ අදහස් පළකලේ ‘රට හරි මගට ගැනීම’ යන මැයෙන් මාතලේදී පැවති දේශනයකට සහභාගී වෙමිනි.

Related posts

කොරෝනාවට ආයුර්වේදයේ තිබෙන බෙහෙත්

colombotoday

සර්ව පාක්ෂික රජයකට සාකච්ඡා ඇරැඹෙි

colombotoday

“යහපාලනය” ගැන පාරම්බාන දඹර අමිල හිමි රාජ්‍ය මුදල් වංචාවක

colombotoday

කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව

colombotoday

ආයතන පවත්වාගෙන යන්න මුදල් නෑ – මඟ නැඟුම සියලුම සමාගම් විසුරුවා හරී

Admin

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනට පොලිසිය හරස් වෙයි

Admin