Colombo Today Local News

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දැමේ – විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාර

පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග දෙකක් හදිසියේ වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ, බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් සහ ජපන් මිත්‍රත්ව පාලම අසලිනි.

ඊට හේතු වී ඇත්තේ ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කර තිබෙන විරෝධතාවයයි.

එම විරෝධතාකරුවන්ට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබේ.

මෙම තත්ත්වයත් සමග බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් සහ ජපන් මිත්‍රත්ව පාලම අසලින් ගමන් ගන්නා වාහන වලට ද බාධා එල්ල වී තිබේ.

Related posts

බලශක්ති ඇමතිත් බොරුවෙන් රටම අන්දලා? මිතුරා හෙළිකරයි

Admin

පොදු ස්ථාන ජීවානුහරණය කිරීම ඇරඹෙයි !

colombotoday

වැඩවර්ජනය නැවතී වෘත්තිය සමිති නායකයන් අගමැතිගේ සාක්කුවට වැටුනේ මෙහෙමයි

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ගෝඨාභය CIDයට.. ලගදීම ප්‍රශ්න කරන්න යයි !

colombotoday

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

මෛත්‍රීගේ රාජකාරී දුරකථනය භාරව සිටි නිලධාරියා පාස්කු කොමිසමට දුන් සාක්ෂිය

colombotoday