Colombo Today Local News

කොළඹ – නුවර අධිවේගයේ සැළසුම වෙනස් වෙයි.. වැයවන මුදලත් ඉහළට

kandy clmb

නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ ඇතැම් සැළසුම් වෙනස් කිරීමට සිදුවන බවත් මේ නිසා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය වන මුදල ද වැඩිවිය හැකි බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.සී දිසානායක මහතා පවසයි.

පොතුහැර සිට ගලගෙදර කොටසේ මූලික සැළසුම් මේ වන විට වෙනස් කර ඇති අතර ඇතැම් ස්ථානවලදී කඳු කැපීම් වෙනුවට කුඩා උමං තැනීමට සිදුව ඇති බව ඔහු පවසයි.

ඉකුත් දිනවල පැවති නැයයෑම් ආපදා සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මහාමාර්ග අමාත්‍යාංශයට දළ වශයෙන් රුපියල් මිලියන 400 ක පමණ අලාභයක් සිදුව ඇති බව ඩී.සී දිසානායක මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට | සැකකරු යාල කැලයට පළා ගිහින්

colombotoday

“අහසින් එහා” අරන් හරීන් එයි..

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් නවතයි

Admin

මුදල් කතා කරද්දී සත්‍ය නිහඩ වන්නේය – අගමැතිට පක්ෂව කතා කරන්නේ සල්ලි

colombotoday

මිරිස්වත්තේ ගිනිඅවි ගබඩාවක් වටලයි

colombotoday

ගාලු රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ පාරනම් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි

colombotoday