Colombo Today Local News

ගාලු රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ පාරනම් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි

ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ පවත්වන මැයි රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීන්, ආසන සංවිධායකයන්, පළාත් සභා මන්ත්‍රීන් යන සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ ලේකම් දුමින්ද දිසානායක මහතා ඩාලි පාර ශ්‍රීලනිප මූලස්ථානයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක දී පැවසිය.

මීට පෙර පක්ෂ සාමාජිකයන්ගේ විනය කඩවිම් සම්බන්ධයෙන් නිසා ක්‍රියාමාර්ග නොගැත්තැයි පක්ෂ සාමාජිකයන් දොස් කියන බවත් දිසානායක මහතා පැවසීය. පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත්කිරීම සදහා ජනපතිද ඇතුළු සප්ත පුද්ගල කමිටුවක් පත් කර ඇති බවද හෙතෙම පැවසීය.

Related posts

අවි ගබඩාවේ ආරක්ෂාව දුර්වල කරේ කාගේ උවමනාවටද?

colombotoday

චමුදිතගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

Admin

හිටපු කොමිසමේ ලොක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලලා

colombotoday

කැකිල්ලේ තීන්දු ඇති කියලා හිතන්නේ නෑ. නමුත් කොමිසමේ කාට හරි ආරූඩයක් හැදුනද දන්නේ නෑ. විද්දේ පඳුරට වැදුනේ හාවට වගේ. අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. – ඥානසාර හිමි

colombotoday

වල්සපුගල ගොවීන් යළි උපවාසයක් අරඹයි

colombotoday

භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයක. සමෘද්ධි දීමනාවත් සති දෙකක් පමා වෙයි

Admin