Colombo Today Local News

ගලවා ඉවත්කළ පුනරීන් කඳවුර වෙනත් තැනක ඉදිකිරීමත් ටී.එන්.ඒ. විරෝධයෙන් නවතී

උතුරේ ආරක්‌ෂක හමුදා කේන්ද්‍රස්‌ථානයක්‌ වන පුනරීන් කව්දාරිමුණෙයි හි හමුදා කඳවුර ඉදිකිරීමට ද්‍රවිඩ සංවිධානය විරුද්ධ වීම නිසා එම කඳවුර ඉදිකිරීම නතර වී ඇත.

යාපනයේ කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සමීපතම ඥතියකු වන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඇතුළු පිරිසක්‌ එම කඳවුර ඉදිකිරීමට බාධා කර තිබේ.

යාපනය ඒ – 32 මාර්ගයේ පිහිටි පුනරීන් හමුදා කඳවුර එකී ස්‌ථානයෙන් ඉවත්කර එම ඉඩම සිවිල් ජනතාවට ලබාදුන් හමුදාව කව්දාරිමුණෙයි රජයේ ඉඩමක පුනරීන් කඳවුර ස්‌ථාපිත කිරීමට සැලසුම් කර තිබිණි.

මෙම රජයේ ඉඩමේ මැනුම් කටයුතු කිsරීමට ද්‍රවිඩ සංධාන මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ඉඩ දී නැත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය හෙට සිට විවෘතයි

colombotoday

ගෝඨාභය දිනනවාමයි – ඩඩ්ලි සිරිසේනගෙන් කෝටි ගණනක ඔට්ටුවක්

colombotoday

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

colombotoday

විනිසුරුවන් ගැන මා කළ කතාව රටේ බහුතර ජනතාවගේම මතයයි – රාජ්‍ය ඇමැති රන්ජන් සාක්ෂි දෙමින් කියයි

colombotoday

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin